Ebay Youtube Adsense සදහා මිනිස්සු වැඩිපුර කැමති දේ සොයාගමු.
නිවැරදි Keyword ඒකක් තෝරාගැනීම කියන්නේ නිදානයක් ලැබෙනවා වගේ දෙයක්. අපට පුළුවන්නම් හරියටම අවබෝධ කරගන්න මිනිස්සු මිලදී ගන්න කැමති භාණ්ඩ මොනවද බලන්න කැමති වීඩියෝ මොනවද? කියවන්න කැමති ලිපි මොනවද කියල වගේම, අඩුවෙන් තරගයක් තියන ඒ්ත් වැඩිපුර මිනිස්සු හොයන දේවල් මොනවද කියල ඒ් දේ මාකට් කරගත්තොත් ගොඩම තමා.
0 Comments